රෝහිත අබේගුණවර්ධන

“අපි දැන් මේ පාර්ලිමේන්තුවෙන් අධ්යාපනයට දෙමු ආදර්ශයක්. අපි පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහක් ඉන්නවා. දැන් දෙසිය විසිපහක් මේ පාර්ලිමේන්තුමන්ත්‍රීවරු ඉන්නවනේ. අපි මෙතනින් අපේ සුහදත්වය වර්ධනය කර ගමු. අවුරුදු පහක් එකට ඉන්න එපැයි. ඉතින් ඒ නිසා මම කියනවා අපි දරුවන්ට දෙනවා පණිවිඩයක්. මෙන්න මෙතනින් අපි නව ආදර්ශයක්. ඔබ නව ආදර්ශයක් දෙන ආණ්ඩුවක්.”

රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>