පා.ම. ටිල්වින් සිල්වා

ජාතික ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් පා. ම. ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ මැතිවරණ කොමිසම නියම කරගන්නා ලගම දිනයක ජන්දය පැවැත්වීම වියදම් අවම කර ගැනීම සඳහා ඇති හොදම ක්‍රමය බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>