පා .ම. රංජිත් මද්දුම බණ්ඩාර

රට අන්දන්න බැරි විත්තිය අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්න ඕන. රට අන්දන සුබ ආරංචියක්. එතුමා මොකක්ද දන්නේ නැහැ කියන්න යන්නේ? එතුමාට අලුතෙන් කියන්න දේකුත් නැහැනේ. අපිත් එතුමා එක්ක අවුරුදු විසිහයක් රට අන්දන්න ගිහිල්ලා හිටියේ විපක්ෂයේ. මේ සැරේ වෙන්නෙත් ඒක තමයි.

රට බංකොලොත් බවයෙන් මිදුනා කියලා ජනතාවට දැනිලා තියනවාද? කඩේ බඩු මිල අඩු වෙලා තියෙනවද? තමුන්නාන්සේලාගේ ආදායම වැඩි වෙලා තියෙනවද? රටට දැනෙනවද ඒක? මේක රට අන්දන සුබ ආරංචියක්.

පා .ම. රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>