වනවාසී රාහුල හිමි
මේ රටේ බහුතරයක් මත්පැන් පාවිච්චි කරන මිනිස්සු සිටිනවා. එමනිසා මිනිස්සුන්ට දැන් නිත්‍යානුකුල මත්පැන් බෝතලයක් අරගෙන පාවිච්චි කරන්න ක්‍රමයක් නැහැ. හේතුව තමයි අහස උසට ගණන්. හොඳම ක්‍රමය තමයි ගෙදර වාඩියක් හරි දාගෙන හැන්දෑවට කාලක් බාගයක් ගහලා චූන් එකේ ඉන්න එක. මෙවැනි දේවල් වැඩි වෙන්න එක හේතුවක් තමයි නිත්‍යානුකුල මත්පැන් භාවිතය සදහා මිල ගණන් සහ වැට් එක වැඩි වීම.
වනවාසී රාහුල හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>