පා. ම. තිස්ස අත්තනායක

අනුර කුමාර දිසානායක මුදල් ඇමති හැටියට නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයාවලු. ඊට පස්සේ සුනිල් හදුන්හෙත්තිගෙන් අහනවා ඊලග මුදල් ඇමති හැටියට කරන්න බලාපොරොත්තු වෙන්නනේ මොනවද කියලා. මෙයා කියනවා විදේශ ණය ගත්ත රටවල් වලට කතා කරලා කියනවලු උඹලට සත පහක්වත් ගෙවන්නේ නැහැ කියල. කනේ පාරක් දෙයි ළඟපාත හිටියොත් එහෙම. දෙවෙනියට ලංකාවේ බැංකුවල තියෙන තැන්පතු ටික ඔක්කොම තාවකාලිකව ආණ්ඩුවට පවර ගන්නවා කියල කියනවා.

රටවල් වලට පොලු තියන්න හදන මාලිමාවේ මුදල් ඇමති ගැන තිස්ස අත්තනායක මාධ්‍ය හමුවී දක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>