අනුරාධ තෙන්නකෝන් – ජාතික ගොවිජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ගොවිජන පෙරමුණේ අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ වෙළඳ අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ඇතැම් ආර්ථික ඝාතක නිලධාරීන්ගේ අත යට ගනුදෙනු වට රස වැටි මේ හාල් ආනයනය කරන බවත් කිසි ක්‍රමයකින්වත් සහල් ආනයන කිරිමක අවශ්‍යතාවයක් මේ රට තුළ නැති බවත්. අවශ්‍ය වී සද්ජිත මාර්තු මැදවන තෙක් අපේ රටේ තිබෙන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>