ප්‍රසන්න අධිකාරි – ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සංගමය

ඕනම ඛනිජ වර්ගයක් අපි අරගෙන මොකද කරන්නේ? කන්ටේනර් වරායට ගෙනල්ලා, පිටරටට යවනවා. ඒක නිස්සාරණයක් වෙන්නේ නැහැ. ඒ ඛනිජ සම්පත වෙනම ඒකට කර්මාන්ත වලට අවශ්‍ය විදිහට වෙන් කෙරෙන්නෑ.

ලංකාවේ මැණික් පතල් කොහෙද තියෙන්නේ, කවුද හාරන්නේ, කවුද එකේ ව්‍යාපාරිකයෝ කියන එක මේ රට දන්නවා. මේක රටේ සමස්ත ජනතාවට අයිති දෙයක්. මේ පොළොවට අයිති ජනතාවට අයිති දේ වෙළඳපොළට ගියාට පස්සේ ඒ ජනතාවගේ බාගය, රාජ්‍ය භාගය එන්නේ නෑ. මේක තමයි තියෙන ලොකුම මාෆියාව. ඒක ගෙවන්න පුළුවන් නං අපිට මේ රටේ ණය ගෙවන්න පුළුවන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>