ලංකා සේනාධිර
පොලිස්පතිතුමාට ලිපියක් නිකුත් කරලා තියෙනවා මට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. වරද තමයි අවුරුදු පහක් ආයුර්වේද සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් හොඳ කරන්න බැරි වෙච්ච රෝගීන් සුවපත් කිරීම. රජයෙන් හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා Clean Sri Lanka කියලා. හැබැයි ඒකට ආවරණය වෙලා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා මේ පාරම්පරික වෙදකම ලංකාවෙන් ක්ලීන් කරන්න හදනවා. ඒක වගකීමෙන් කියන්න ඕන.
ශ්‍රී ලාංකීය ස්වදේශීය වෛද්‍යවරුන් මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්ව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>