හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරොස්ට්ට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා භාරදීම සිදුකර ඇති අතර, ඉන්පසුව ඔවුන්ට ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.