රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපි ළඟදීම අපේ අපේක්ෂකයා එළියට දානවා. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමා පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි පක්ෂෙට නායකත්වයක් දෙනවා ඇරුණහම, පක්ෂෙ ගන්න තීන්දුවකට ඇරුණහම, එයාගේ පුද්ගලික මත නෑ කියලා. ඒ වගේම මේ රටේ පල් වෙලා, පාච්චල් වෙච්ච නායකයින්ට වඩා නැවුම් අලුත් නායකයෙක් ආපුවහම, රටේ බලාපොරොත්තුව ඒකත් එක්ක ඉස්සරහට යයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>