සංජීව එදිරිමාන්න

ලංකාවේ මහ ජනයා පරම්පරාගතව විශ්වාස කරපු දේශපාලන ප්‍රතිපත්ති අතැරලා තමයි මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. අද මේ ආණ්ඩුව මහජන විශ්වාසය අතින් ඉතාම නරක තැනක ඉන්න බව තමයි අපිට පෙන්නේ. විශ්වසනීයත්වය පලුදු කර ගැනීම නිසා අපිට පෙන්නේ මේ ආණ්ඩුව තව වැඩි දුරක් යන එකක් නෙමේ.

සංජීව එදිරිමාන්න මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>