සංජය මහවත්ත – මගින් රටට සංවිධානය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නගේ හඬපටයක් සම්බන්ධයෙන් අප්‍රේල් හය පැමිණිල්ලක් දැම්මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ අවස්ථාවේ රොහාන් ප්‍රේමරත්න දුරකථන සංවාදයක නිරත වෙනවා. මේ හඬ පටය සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිද්ධ කළා. පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමිය, දර්ශිකා මහත්මිය තමයි විමර්ශනය ආරම්භ කරේ.

ව්‍යාජව සකසන හඩපටයක් යයි පවසා විමර්ශනය අවසන් යයි ලිපියක් ලැබුනා ඊයේ දවසේදී. මේගොල්ලෝ කොහොමද අධිකරණයට වාර්තා කරන් නැතුව රජයේ රස පරීක්ෂකට මේ හඬපටය යැව්වේ. අධිකරණය හරහා තමයි රජයේ රස පරීක්ෂකට යවන්නේ හඬපටය ඇත්ත එකක්ද, බොරු එකක්ද කියලා කියන්න. ඒ සම්බන්දයෙන් මගෙන් කටඋත්තරයක් ගත්තෙත් නෑ, කිසිම කටඋත්තරයක් පැමිණිල්ලේ ලියවිලත් නෑ. නිකන්ම පැමිණිල්ල අවසන් කියලා මට ලිපියක් එවනවා.

සංජය මහවත්ත මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>