දුමින්ද නාගමුව

මේ මෝදි කියලා කියන්නේ ජාතිවාදය, ඒ වගේම ගොවීන්ට එරෙහිව, කම්කරුවන්ට එරෙහිව, වැඩ කරපු පුද්ගලයෙක්. අද සමහරුන්ට නොතේරුණාට, මේ රටේ සම්පත් සහ රට ගිල ගැනීමේ ඉතාම තීරණාත්මක උපායමාර්ගයක සැලැස්මක ඉන්න පුද්ගලයෙක්. මේ ඉන්දියාවේ මෝදිගේ සැලැස්ම එක කොටස කොටසක් තමයි, හින්දු මූලධර්මවාදය පතුරවන එක. ඒකට අදාළ සැලැස්මක් ඔහු සතුව තියෙනවා. ඔහුගේ සැලැස්මට අදාළ කරන කොටස් තමයි, ඔහු මේ සම්පූර්ණ කරමින් ඉන්නේ.

දුමින්ද නාගමුව මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>