ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී

මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය webnews සමඟ රටේ වත්මන් තත්වය ගැන දැක්වූ අදහස්.

ඉනෝකා සත්‍යාංගනී මහත්මිය අප සමඟ දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>