ගීතිකා ධර්මසිංහ
ආණ්ඩුව defensive වෙන ගතියක් තියෙනවා. ඒගොල්ලන්ට එන විවේචන වලට උත්තර මිනිස්සුත් එක්ක බෙදා හදාගෙන ඒ මිනිස්සුන්ගේ අභිලාෂ නියෝජනය කරනවා වෙනුවට, තමන් මේකයි අපේක්ෂා කරන්නේ මෙහෙමයි වෙන්න ඕනේ කියන එකත් ජනතාවට උඩින් මතු කිරීමට උත්සාහ දරනවා. මේ තත්වය ටිකක් තේරුම් කරගන්න ඕනේ. අපි මතක් කර දිය යුතුයි ආණ්ඩුවට මේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නේ මේ ආණ්ඩුව බය වෙන්න ඕනේ නෑ, මේ ජනතාවට. ඒ ජනතාවගේ අභිලාෂ නියෝජනය කිරීම සඳහා තමයි, මේ ආණ්ඩුව පත්වෙලා ඉන්නේ. ඒ නිසා ජනතාවට උඩින් ආණ්ඩුව සිටිය යුතු නෑ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>