රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු

මං දකින දුක ම දේ තමයි මේ මැච් පරදිනකොට සමහර පරණ ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රිකට් පරිපාලනයට හිටපු කට්ටිය වෙන්න පුළුවන්. ඔක්කොම පොරකනවා මේ කොහොමහරි කොටසක් භාරගන්න. හැබැයි වැටිලා තියෙනකොට බාරගන්න කවුරුත් කැමති නැහැ.

අපි මේ හැමදේම කරද්දී අයි. සී. සීය තරහා නොකරගෙන කළ යුතුයි කියන එකයි මගේ විශ්වාසය. එහෙම නොවුණොත් අපිට නැවත වතාවක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙයි. දැන් 2026, T20 මම හිතන්නේ ලෝක කුසලානය තියෙන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. දැන් ඕක තනිකර ලංකාවට ගන්න පුලුවන් නම් ඒක අපිට මාර ලොකු හයියක් එනවා.

රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>