ජාමුනි කමන්ත තුශාර

වෛද්‍යවරියක් දූෂණයට ලක් වුණයි කියලා වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා වර්ජනයක් කරනවා. හැබැයි මේක හරි අසාධාරණ වර්ජනයක්. මේ රෝගීන් බොහොම අමාරුවෙන් අද දිනයේදී බෙහෙත් ගන්න දුර පළාත්වල ඉඳන් සල්ලි පොලියට අරන් මේ රෝහල් වලට ඇවිල්ලා තියෙනවා. පොලීසිය ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට ඒ වැරදි කරපු පුද්ගලයව අත්අඩංගුවට අරන් තියෙද්දිත් ඒ වගේ අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන එක සදාචාරාත්මක නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ධනයෙන් තමයි ඕගොල්ලෝ ඉගෙන ගත්තේ. ඒ වගේම ඕගොල්ලොන්ට පඩි ගෙවන්නේ මේ රටේ බදු මුදල් වලින්. රජයේත් වගකීමක් තියෙනවා මේ සදහා නීති ක්‍රියාත්මක කරන්න. හැමදාම මේ රටේ වෛද්‍යවරු කිසිම සාධාරණ හේතුවක් නැතුව ජනතාවට අසාධාරණ කම් කරනවා.

වෛද්‍යවරුන්ට එරෙහිව ජාමුනි කමන්ත තුශාර ක්‍රියාමාර්ග ගනී.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>