තිස්ස අත්තනායක

ජනාධිපති අරමුදලේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව ලොකු කතිකාවක් ඇති කරගෙන තිබුණා. ඒකෙන් මුදල් ගත්තයි කියලා මැති ඇමතිවරුන් ගණනාවකගේ නම් සඳහන් වෙලා තියෙනවා. ලක්ෂ ගණනක් මේ රටේ සාමාන් ය පුරවැසියන්ටත්, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තත්, ඔහුත් රටේ පුරවැසියෙක්. එතකොට එවැනි පුරවැසියෙකුට එවැනි අරමුදලකින් වියදම් කළා කියලා චෝදනා කිරීම, මං හිතන් නෑ යුක්ති සහගතයි කියලා.

තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>