මැතිවරණ කොමසාරිස් ජෙනරාල් – සමන් ශ්‍රී රත්නායක
හෙට දිනයේ උදෑසන හතේ සිට ඔබට ඡන්දය පාවිච්චි අවස්ථාව ලැබෙනවා. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක බෙදන කොට්ඨාශ විසි දෙකට අදාළව ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දාස් තුන්සිය දාහතරක ඡන්ද විමසීම සිද්ධ වෙනවා හෙට දිනයේදී. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සියලුම ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය වගේම කාර්යය මණ්ඩලයේ සියල්ල අද දිනයේදී එම ඡන්ද මද්‍යස්ථාන වෙත වාර්තා කිරීමට නියමිත වෙනවා. ඒ අනුව, මේ වනවිටත් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසිපහේදී, ඒ දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෙන්නා වූ සියලුම ආකාරයේ බඩු භාණ්ඩ අඩිය නිකුත් කිරීම් කටයුතු සිදුවෙමින් පවතිනවා.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ දැනුම් දීමක්.…