ජනාධිපතිවරණය පිලිබදව දැනුවත් කිරීම

මැතිවරණ කොමිෂන් සභාවම තමයි තීරණයක් ගත්තේ ජංගම දුරකථන මධ්‍යස්ථාන වලට ගෙන යාම තහනම් කියලා. එයට හේතුව භාවිත කරන ඡන්දය ඡායාරූප ගත කරලා ඒක සමාජ මධ්‍යයේ දාලා තිබුනා. එය සම්පුර්ණයෙන්ම නීති විරෝදී ක්‍රියාවක්.

මැතිවරණ කොමසාරිස්ගෙන් ජනතාවට දැඩි අවවාදයක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>