පාඨලී චම්පික රණවක
මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය තමයි මේ සියල්ලටම වගකිවයුතු, පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය කුමන්ත්‍රණ කරනවා. හරිගුප්ත රෝහණවීර මහත්තයා ඇවිල්ලා ගෝඨාභයගේ නීති උපදේශක. ඒ නිසා මේ ඔක්කොම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වගේ ඒවා දැන් කියන්න පටන් අරන් තියෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීතුමිය හැටියට තමන්ගේ වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඒක කියන්න. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රශ්නයක් නම්, ඒක සී අයි ඩීයට කියන්න යන්න එපා. ඒක කියන්න පාර්ලිමේන්තු මහලේකම් තුමියට.
පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>