අමාත්‍ය චාමර සම්පත් දසනායක

චන්ද්‍රික බණ්ඩාර අනුහත්රේදී මහියංගනය ඇරෙන්න අනිත් ඔක්කොම ආසන දිනලත් 63%යි ගන්න පුළුවන් උනේ. මහින්ද රාජපක්ෂ මහත්තය යුද්දේ ඉවර කරලත් ගන්න පුළුවන් උනේ 58%යි. මුන් කියනවා මුන්ට 92%ක් තියෙනවලු. රෙද්ද තමයි.

අමාත්‍ය චාමර සම්පත් දසනායක ජනරැළියකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>