සමස්ථ ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති – නිරුක්ෂ කුමාර

සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී සමස්ථ ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා පවසා සිටියේ ඛනිජ තෙල් අර්බුදය නිසා කුඩා ව්‍යාපාරවල නිරත වන්නන් මෙන්ම මහජනතාවත් මහත් අර්බුදයකට පත්ව සිටින බවයි. විභාග ප්‍රවේශපත්‍ර පෙන්වා තෙල් ගැනීමට සිදුවන තත්වයට රට පත්ව ඇති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

එතුමා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>