ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මැයි 09 ගාලු පාරේ සිද්ධිය නිසා මොකක්ද වුනේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රට තමන්ට භාරගන්න බැහැ කිව්වා. ඇත්ත වශයෙන්ම අනුර දිසානායක ඉල්ලුවෙත් නැහැ . මං ඒගොල්ලන්ට දොස් කියන්නේ නෑ .

සජබෙ අද G.L පීරිස් සට්ටම්බිරාලගෙ කණ්ඩායමට අහු වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නෑ . ඒ නිසා මං එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම කියන්නේ මේ අවස්ථාවේදී, අපිට ඡන්දෙ දුන්නත්, නොදුන්නත් සජබෙට දුන්නත් දැන් අපි එක්ක එකතු වෙන්න. අනික් සියලු දෙනා එක්කම එකතු වෙන්න අපි මේ රට ණය බරින් බේර ගමු. ඒකට අපි එකතු වෙලා වැඩ කරමු.

එක්සත් ජාතික පක්ෂයේ “සැබෑව” ජනරැලි මාලාවේ පළමුවන ජන හමුව අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>