පා. ම. රෝහිත අබේගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපේක්ෂකයා කරන්න ඉස්සෙල්ලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ගෙයින් ගෙට ගියේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන. අපි සියලු දෙනාට ඇහුම්කම් දෙනවා. ඇහුම්කන් දීලා ඒකත් අරගෙන එනවා. දේශපාලන මණ්ඩලයට හා විධායක සභාවට ඒක තමයි හොඳම ක්‍රමවේදය. ඒ වගේම අපි බලන්න අවශ්‍යයි හරියාකාරව කොහොමද මේ වැඩපිළිවෙලට මුහුණ දෙන්නේ කියලා.

අපි පක්ෂයක් හැටියට දෙයක් කිව්වොත් ඒක පක්ෂයේ ප්‍රකාශයක් බවට පත් වෙනවා. හැබැයි වෙනත් කෙනෙක් කියන දෙයක් පක්ෂයෙන් කරන ප්‍රකාශයක් නෙමෙයි.

පා. ම. රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>