තිස්ස අත්තනායක

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා පැවසූවේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදා නොමැතිකමත් එන්න එන්නම පීඩනය වැඩිවීමත් නිසා ආණ්ඩුවට තව දුරටත් ජනතා මතයන් නොවිමසා සිටිය නොහැකි බවයි.තවද එකම විසඳුම මේ ආණ්ඩුව වෙනස් කිරීම බවත් එම මහතා පැවසූහ. මහින්ද යලි අගමැති වූවත් රටේ ආර්ථික ගැටලු විසදෙන්නැති බවත් ආර්ථික අර්බුධයට විසඳුම් සෙවිය යුත්තේ රට ඉක්මණින් යථාතත්වයට පත් කලහැකි කාර්යක්ෂම වැඩ පිළිවෙළකින් බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>