නාමල් රාජපක්ෂ

ආණ්ඩු මාරු වෙනකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා කියලා කිව්වත්, මේ අයගේ හැසිරීම බැලුවම, මට නම් කිසිම වෙනසක් පේන්නෑ. පරණ විදියටම තමා හැසිරෙන්නේ. අවසානයේ බැලුවම මේ හැමෝම පරණ තැටියම තමයි රත් කරන්නේ.

නාමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>