දයාසිරි ජයසේකර

මගේ ලෙඩේට ජනාධිපති අරමුදලෙන් ගත්ත කියන, අපි මේ මිනිස්සුන්ගේ සල්ලි තමයි කාබාසිනියා කරලා තියෙන්නේ කියලා කියනවා නම්, නලින් ජයතිස්ස මහත්තයෝ කරුණාකරලා තමුන්නාන්සේලාගේ දේශපාලනය නන්නත්තාර වෙලා තියෙන වෙලාවට මේ වගේ පුද්ගලයින් එක එක්කෙනාගේ නම් ඇදලා අරගෙන පහර දෙන එක නෙමෙයි ඔබට කරන්න තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>