පා. ම. නාමල් රාජපක්ෂ

අපි පක්ෂයක් හදලා තිබෙන්නෙ මැතිවරණයට ඉදිරිපත් කරන්න මිසක් හැංගෙන්න නෙවෙයි. ජනතාවට පුළුවන් ඊළඟ මැතිවරණයේදී තමන්ගේ අවශ්‍ය අපේක්ෂකයාට හෝ පක්ෂෙට ඡන්දේ දීලා තෝරගන්න. ඒ වගේම දේශපාලනයේ මත තිබෙනවා. හැබැයි අවසානයේ පක්ෂය, පාක්ෂිකයා සහ මේ රටේ අනාගතයේ සුභසිද්ධිය වෙනුවෙන් අපි තීන්දු තීරණ ගත යුතුයි. ඒ වගේම අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ. හැබැයි පක්ෂයක් විදියට ගන්න ඕනෑම තීන්දුවක් එක්ක අපි සිටිනවා.

පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>