හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සමඟි වනිතා බලවේගයේ සියලු තනතුරු වලින් ඉවත් වෙලා මම මගේ දේශපාලන කටයුතු වෙනම කරගෙන යන්ඩ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ සාමාජිකයෙක් විදිහට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මං ඉදිරිපත් වෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>