ලබන අයවැය ලේඛනයෙන් යම් සහන වාහනයක් මන්ත්‍රී ධුර කාලයට පාවිච්චි කර ආපසු දෙන පදනම මත ලබා දීමටත් අප අපේක්ෂා කරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (07) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී ය.