පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ පසුගිය මාසවල ප්‍රතිපත්ති ජනතාවට වාසියක් නොමැති බවයි.

ඔහු පැවසුවේ, යෞවන සමාජවල සිට ගම් මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කර තම පක්ෂ අධිපත්‍යය පැතිරවූ බවත්, මහජන දිනයක් නොමැතිව සේවාවන් ලබා ගැනීමට දේශපාලන අවසර අවශ්‍ය වන බවත්, ආණ්ඩුව ආගමික ස්ථාන සංවර්ධනය ද අවහිර කර ඇති බවත් ය.