ජනක රත්නායක

මිනිස්සු පාරේ මැරෙනකොට කවුද හිටපු මුදල් ඇමතිවරයා? බැසිල් මොළ හතානේ හිටියේ. එයා හිටියේ මොළ හත උඩ ඉඳගෙන. ඒ නිසා එයාට මොළේ පාවිච්චි කරන්න බැරි වුණා.

ඒ නිසා හොඳ මොළයක් තියෙන මං වගේ කෙනෙකුට කෙනෙකුට ඡන්දෙ දෙන්න. රට ගොඩ ගැනීමට ජනාධිපතිවරණය සඳහා මම ඉදිරිපත් වෙනවා. දැන් මෝඩ උනා ඇතිනේ අවුරුදු හැත්තෑ පහක්. මේ මෝඩකම අත ඇරලා නුවණ පහල කරගෙන අපි වගේ පිරිසක් බලයට පත් කරන්න

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>