අසාද් සාලි
අද පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න මන්ත්‍රීවරයෙක් පවා කියන්නේ මගේ දෙයියා ප්රභාකරන් කියලා. පාර්ලිමේන්තුවේ තියෙන ඒ වරප්‍රසාද පාවිච්චි කරමින් එතුමා ඔය වගේ ප්‍රකාශ පාර්ලිමේන්තුව ඇතුලේ කරනවා. එළියෙත් ඕක කරනවා. තව මාසයක් දෙකක් යන කොට වර්තමාන පාර්ලිමේන්තුව කොයි වගේ තත්වයකට ගිහිල්ලා ඉවර වෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්.
අසාද් සාලි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>