ජනපති රනිල් වික්‍රමසිංහ

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියලා තියෙනවා අපේ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් පිටරට යන්න ඕන කියලා අපනයනය කරන්න. ප්‍රතිපත්තියක් හැටියට ඒක හොඳයි. එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. ඒ වගේම හඳුන්නෙත්ති මැතිතුමයි, සූරියප්පෙරුම මැතිතුමයි, නඩුවක් දැම්මා ආර්ථික පරිවර්තන කෙටුම්පතට විරුද්ධව.

ජනපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>