පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු

මම ඉන්නේ පක්ෂයක් තුල ඒ නිසා පක්ෂය ගත යුතුයි තීන්දුවක්. මගේ පුද්ගලික මතයේ කිසි වටිනාකමක් නැහැ. අපේක්ෂකයා තීන්දු කරන්නේ නැතුව කතා කරන්න බැහැ. දේශපාලන මණ්ඩලය කැඳවලා නායකයා කවුද කියලා තීන්දු කරන්න පුළුවන්.

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>