ලබන මාසේ ඉන්ධන මිල සංශෝධනය වීමට පෙර, ජාතික ගමනාගමන කොමිසම රටටම බලපාන ආකාරයෙන් ගාස්තු තීරණය කිරීමට මැදිහත් විය යුතුයි. විශේෂයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ මිල තීරණය කරලා මේ වගකීම එළියට ප්‍රකාශ කළ යුතුයි.

ත්‍රීරෝද රථ රියදුරු ප්‍රජාවට ඉන්න තැනින් නැගිටින්න කවුරු හරි සහනයක් සලසන්න කැමති නම්, කළ යුත්තේ වහාම විධිමත් නියාමනයක් යටතේ මේ ත්‍රී රෝද රථ කර්මාන්තය, මගී ප්‍රවාහනය විධිමත් කිරීමයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරු වෘත්තීය සමිතියේ ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>