පූජ්‍ය බුදුගල ජිනවංශ හිමි

වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක් එක්වෙමින් පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් පවසා සිටියේ බෞද්ධ අධ්‍යාපනයේ විශාල සේවාවක් කළ මහා තෙරවරුන් මූලික වී ආරම්භ කළ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සැමට විවෘත්ත විශ්ව විද්‍යාලයක් වියයුතු බව විශ්ව විද්‍යාලය පිහිටවූ තෙරවරුන්ගේ බෞද්ධ ආගමික මත වලින් පෝෂණය වූ මූලික සංකල්පය බවය. නමුත් අද වනවිට මේ සංකල්ප වලින් බැහැර වූ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල යෙදන ශිෂ්‍ය කණ්ඩායමක් සිටින බවත් නමුත් ඔවුන්ගේ ක්‍රියාකලාපය සමස්ථ භික්ෂූන් වහන්සේ කෙරෙහිම යෙදීම නුසුදුසු බවත් හිමියන් වැඩි දුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>