බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සමහර සිසුන් මත් ද්‍රව්‍ය වලට යොමු වෙලා

පූජ්‍ය බුදුගල ජිනවංශ හිමි වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක් එක්වෙමින් පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් පවසා සිටියේ බෞද්ධ අධ්‍යාපනයේ විශාල සේවාවක් කළ මහා තෙරවරුන් මූලික වී ආරම්භ කළ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සැමට විවෘත්ත විශ්ව විද්‍යාලයක් වියයුතු බව විශ්ව විද්‍යාලය පිහිටවූ තෙරවරුන්ගේ බෞද්ධ ආගමික මත වලින් පෝෂණය වූ මූලික සංකල්පය...