නිලුක්ෂ කුමාර

මිනිස්සු පාරට බැස්සේ මූලික අවශ්‍යතා ටික නැති වුණ නිසා. අද මිනිස්සු තමන්ගේ බඩවියත රැකගන්න, තමන්ගේ දරු පවුල රැකගන්න, තමන්ගේ ආදායම උපයගන්න උදේ පාන්දර ඉදන් රෑ දොළහ වෙනකං මැෂින් වගේ වැඩ. මිනිස්සු අන්න ඒක මත්තෙ දුවද්දී මේ වගේ අණ පනත් ගෙනාවම මිනිස්සු මේවා අහන්නෙත් නෑ, මිනිස්සු දැනුවත් කරන්න කවුරුත් ඇත්තෙත් නෑ. මේවා පාර්ලිමේන්තුවේදී කතා වෙන්න ඕනේ.

අවාසනාවට කරුණ තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඇත්තටම ඇස්, කන් පේන් නැති බීරි අලි ටිකක්. පනතේ අඩංගු දේවල් දන්නේ නැති ටිකක්නේ ඉන්නේ. ඒකනේ එන එන පනත අත උස්සන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>