විමල් වීරවංශ

බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳව මීට අවුරුදු කිහිපයකට කලින් මම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාවකට කරන ලද ප්‍රකාශයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි අද මට එන්න කියලා තිබ්බේ.

නැවත මම ඒ ප්‍රකාශය සම්බන්ධව මගේ පැහැදිලි කිරීම කරා. ඒ වගේම නීතිඥ මහත්මයෙක් හැටියට උදය ගම්මන්පිල මැතිතුමා ඒ සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම අපි ඒ ප්‍රකාශයට අදාළ ඇතැම් ලිඛිත තොරතුරු, අපි සතුව තිබුණු ඇතැම් ලිඛිත තොරතුරු පොලීසියේ නිලධාරීන්ට භාර දුන්නා.

විමල් වීරවංශ මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>