විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල

බැසිල් රාජපක්ෂ මහමැතිවරණයක් කලින් ඉල්ලන්නේ, ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පරාජයට පත් වුනොත් පාර්ලිමේන්තුවේ තේරී පත්වෙන ප්‍රමාණය අවම වෙන නිසා. මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් යම්කිසි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලබාගැනීමට තමයි මේ වැඩේ කරන්න සූදානම් වෙන්නේ.

තරුණ පරම්පරාව එහෙම මනුස්සයෙකුට නැවත රඟන්න දෙන එකක් නෑ. මේ අවස්ථාවේ බැසිල්ගේ ගැට වලට ඡන්දදායකයා අහුවෙන් නැහැ . මේ දේශපාලකයෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා ඕනම කුපාඩි වැඩක් කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>