පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

දැන් ජනතාව කිව්වොත් මාලිමාවේ කට්ටියට මෙහෙට ඇවිල්ල අපේ වැසිකිලි හෝදලා දෙන්න, එතකොට ඡන්දෙ දෙන්නම් කියලා, අනිවාර්යෙන් කරල දෙනවා. රෙදිත් හෝදලා මිරිකලා වෙලලත් දෙයි. මුන් එන්නේ එක පාරයි. ඊළඟට අවුරුදු පහක් තිස්සේ අපි යන්න ඕනේ මුන්ගේ පස්සේ.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>