චරිත හේරත් – සමගි ජන සන්ධානය

මන්ත්‍රීවරුන්ට දීපු වාහන කියලා වාහන තොගයක් ගාල් කරලා තියෙනවා. මේක පට්ටපල් බොරුවක්. මමත් මන්ත්‍රීවරයෙක්නේ. මට නම් පහුගිය අවුරුදු පහේ කවුරුත් වාහන දීල නෑ. ආණ්ඩුවෙන් දීලත් නෑ. ජනාධිපතිලා දීලත් නෑ. කතානායක දීලත් නෑ. මගේම වාහනේ තමයි මම යමින් එමින් ඉන්නේ. මන්ත්‍රීවරුන්ට වාහන දෙනවා කියන එක අපි වගේ අයට විශාල අපහාසයක්.

චරිත හේරත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>