අමාලි පෙරේරා

අවුරුදු දෙකකට පසු අතුරු පාලක මණ්ඩලයක්, පාලන බලය පවත්වාගෙන ගිය, අධ්‍යාපන සේවක සමූපකාර සමිතියේ ඊළඟ නිලවරණය මාර්තු අට වෙනිදා යෙදෙන්නේ. එදිනට ගුරු විදුහල්පතිවරු ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සේවකයින් නියෝජනය කරන පොදු කණ්ඩායම විදිහට අපි නිලවරණයට ඉදිරිපත් වෙනවා. ගුරු ගෙදරට නව යුගයක්, හොරකම, බොරුව නිමා කරමු කියන අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කරගෙන අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන පොදු කණ්ඩායම මාධ්‍ය හමුවකදී දැක්වු අදහස්…!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>