පා. ම. රෝහණ බණ්ඩාර

තමන් රටේ වැටුප් ගැටලුව විසඳන්න මැදිහත් වු බව පවසමින් කල සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීඩියෝ කරලා මාධ්‍යට මුදා හැර තිබෙනවා. නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය නම් වැට් බද්ද වැඩි කරන්න අවශ්‍ය බව එතුමා පවසනවා. එතකොට මෙතුමාට රාජ්‍ය ආදායම උත්පාදනය කිරීම සදහා තිබෙන එකම ක්‍රම උපාය මාර්ගය විදියට පෙනෙන්නේ, මේ බදු ගැසිම පමණයි. රටේ ජනතාවට බදු බර පටවනවා ඇරුණහම, මේ කයිවාරු ගහන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගත්තා වූ ක්‍රියාමාර්ග හරහා මේ රටේ සමස්ත ජනතාව පීඩාවට පත්වුණා.

පා. ම. රෝහණ බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>