දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිසිර ජයකොඩි මහතා පැවසුවේ රසායනික ඖෂධ ලබා ගැනීම නිසා ඇමරිකාවේ පමණක් මසකට 15000ක් පමණ මිය යන බවයි. අංශභාග රෝගීන් සම්බන්ධයෙන් ප්‍රතිකාර නියම කරද්දී ආයුර්වේද රෝහල් පද්ධතියත්,දේශීය රෝහල් පද්ධතියත් එකතු කර ගන්නා ලෙසට . සෞඛ්‍ය අමාත්‍යංෂය යම් එකඟතාවකට පැමිණ ඇති බවද එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>>>>>