වෛද්‍ය අජිත් අමරසිංහ

මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පැවසුවේ දේශපාලන පක්ෂයක් ලෙසට ඉදිරියේදී අපේ දේශපාලන පක්ෂය දීප ව්‍යාප්ත මහජනතාව ආකර්ශණය වන පක්ෂයක් බවට පත් කරන බවත් මේ අවස්ථාවේදී සන්ධාන ඇති කරගන්නවාද තනිවම ගමනක් යනවද කියන දේ හිතන්නේ නැති බවයි. තවද පක්ෂය විසින් පැහැදිලි දර්ශ්ණයක් ඉදිරිපත් කර ඇති බවත් මේ දර්ශනයක් රටේ ජනතාවගෙන් බහුතරයක් එකතු වන බව ස්ථීර බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>>>>>