AL Jazeera රූපවාහිනී සංවාදයේදී හිටපු මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඒ පිළිබඳව X සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර සිටියේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමට උත්සහ කරමින් සිටින බවයි.
