පා. ම. පවිත්‍රා වන්නිආරච්චි

අද මගේ ජීවිතයේ පළවෙනි වතාවට මං බහු පාක්ෂික කාන්තා සම්මේලනයකට සහභාගි වුණා. අපි ඔක්කොම එක මල්ලකට එකතු වුන කාන්ත සම්මේලනයක් අද පැවැත්වුණා. ඒ වගේම අද බංගලදේශය රනිල් වික්‍රමසිංහයන් වැනි නායකයෙකු සොයමින් සිටිනවා. අපට ඒ දේ උරුම නොවුණේ, මේ මාතෘ භූමියේ රනිල් වික්‍රමසිංහ වැනි පුතෙකු, නායකයෙකු බිහිවූ නිසයි.

පා. ම. පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>